ඊයේ(09) සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට වූ පක්ෂ නායකයන්ගේ මතය කතානායකවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා යවා ඇති අතර එයට ප්‍රතිචාර ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...