දේශීය පුවත්

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් තිදෙනාගෙන් අයෙක් රාත්‍රී 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා සිටින දෙදෙනාගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි. දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි ව...

විපක්ක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශයක් අනුව ටීඑ.එන්.ඒ. පක්ෂය හිටපු අගමැති සහ වත්මන් අගමැති යන දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වේ. ඔහුට අනුව රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ හමුවේ දී ඔවුන් පැත්ත තේරීම සඳහා යොදා ගන්නේ එක් නිර්ණායකයක් පමණි. එනම් දේශපාලන...

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද (28) කොළඹ පදනම් ආයතනයේ මාධ්‍ය හමුව අවසානයේදී නව ආණ්ඩුව කැබිනට් අමාත්‍යධුර කීයකින් සමන්විත වේවි දැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ...

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩයෙන් කොටසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පළවේ. හිටපු ඇමති චම්පික රණවක දැරූ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය උදය ගම්මන්පිල මහතාට ලබා දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

විනාශ මුඛයට පැමිණ තිබු රට එම ව්‍යවසනයෙන් මුදාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මහා සංඝ රත්නයේ අතිශය ප්‍රසාදයට ලක් කරන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි පවසයි. එය ජනාධිපතිවරයා කල්යල් බලා ගත් කාලෝචිත පියවරක් බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් උන්ව...

පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ. ඒ අනුව බත් සහ කොත්තු යන ආහාර වල මිල රුපියල් 10 යකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් අඩුවනු ඇති බව සංගමයේ සභාපති අසේල සම්පත් ...

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද(28) උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබේ. එහිදී පැවති වත්මන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය ලබා දෙන බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස මෙම ලිපිය මගින් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ල...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(28) පෙරවරුවේ ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීම සදහා මහනුවරට ගොස් තිබේ. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද සහභාගී වී ඇත.

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරැ දිනයේදී පත් කෙරෙනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නැවත වරක් ආරක්ෂක ලේකම්ධූරය භාර ගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහ...

තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27 දා) රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. තමාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද ස...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර ඇත. භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා නියෝජිතයෙකු ද වන සුබ්‍රමනියම් ස්වාමි නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ...

පසුගිය කාලයේ බලය අහිමි වූ හේතුව තේරුම්ගෙන විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කරන දෑ බලයට පත් වූ පසු ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ පාලක පක්ෂය පිළිබඳ ජනතාව තුළ ප්‍රසාදයක් නොතිබූ බවයි. ජාතික ආණ්ඩු...

පාර්ලිමේන්තුව තුළ පිහිටවනු ලබන නව ආණ්ඩුවක බහුතරය ගැන සැකක් බියක් තබා නොගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. මීලග පාර්ලිමේන්තුව රැස්වන ඕනෑම දිනයක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නව ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සූදානම් බවත් ඔහු සදහන් කරයි.

වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිතය. මෙම ජාතිය ඇමතීම අද උදෑසන සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල අරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මේ අතර, සඳුදා දින...

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රීයාත්මක කිරීම පිළ...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කළ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි. සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ම...

බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින් පැවති පාලනය රට ගෙන ගිය දේශද්‍රෝහී ගමන දෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාතික...

නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට චීන මහජන සමූහාන්ඩුවේ සුබ පැතුම් එක් කරයි. කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ සුබ පැතුම් එක් කරනු ලැබීය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සඳහා වන නව ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේය. සිරිසේන අමරසේකර 2010 අප්‍රේල් මාසයේ සිට 2015 ජනවාරි මස දක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...