පසුගිය කාලයේ බලය අහිමි වූ හේතුව තේරුම්ගෙන විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කරන දෑ බලයට පත් වූ පසු ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ පාලක පක්ෂය පිළිබඳ ජනතාව තුළ ප්‍රසාදයක් නොතිබූ බවයි.
ජාතික ආණ්ඩුව පිළිබඳ සංකල්පය අත්හදා බැලීම සාර්ථක නොවූ බව ද අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Obawahanse medena ekatukarana loku kapawemak kala..eka jatika wagakemak…Godak pin obawahanseta
Manage