කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස මෙම ලිපිය මගින් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේම පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කථානායකවරයාගේද අනු දැනුම මත සිදු විය යුතු බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
දැනටමත් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සිය රටවැසියන් අරබයා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන තුළින් ද උද්ගතව ඇති තත්ත්වයේ බරපතලකම මැනවින් විද්‍යාමානවනු ඇති බවද අදාළ ලිපිය තුළින් පෙන්වා දී තිබේ.
(සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...