වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිතය.
මෙම ජාතිය ඇමතීම අද උදෑසන සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල අරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
මේ අතර, සඳුදා දිනයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙම කැබිනට් මණ්ඩලය ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...