විපක්ක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් මාධ්‍ය වලට සිදු කළ ප්‍රකාශයක් අනුව ටීඑ.එන්.ඒ. පක්ෂය හිටපු අගමැති සහ වත්මන් අගමැති යන දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වේ.
ඔහුට අනුව රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ හමුවේ දී ඔවුන් පැත්ත තේරීම සඳහා යොදා ගන්නේ එක් නිර්ණායකයක් පමණි.
එනම් දේශපාලන විසඳුම හෙවත් ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ලබාදෙන පොරොන්දුව මත ටීඑ.එන්.ඒ. පක්ෂය සහාය දෙන්නේ කුමන පාර්ශවයටද යන්න තීරණය කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...