දේශීය පුවත්

පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.

ඒ අනුව බත් සහ කොත්තු යන ආහාර වල මිල රුපියල් 10 යකින් පහළ දැමීමට තීරණය කර ඇති අතර ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් අඩුවනු ඇති බව සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

පිළිබඳව අදහස් දක්වන අසේල සම්පත් මහතා මෙලෙස පැවසීය.

“දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි.‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More