අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩයෙන් කොටසක් අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පළවේ.
හිටපු ඇමති චම්පික රණවක දැරූ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය උදය ගම්මන්පිල මහතාට ලබා දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...