දේශීය පුවත්

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. ඒ අනුව මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ගැසට් නිවේදනය යොමු කර තිබේ. ඒ අනුව ඉදිරි දින තුන ඇතුළත ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් න...

රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජයේ මුද්‍රණාලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත. එම ලයිස්තුව මෙසේය. නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව 01 - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා කි...

පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත‍්‍රයේ යළි රාවයන් පැතිර යමින් පවතියි. මේ අතර අද (09) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ‘‘...

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ තුළ පළමු වතාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය දැක ගැනීමට හැකිවිය. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය. 2014 වසරේ නොවැම්බර් මසයේදී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවහොත් එයට සහය පළ නොකිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්...

පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. නොවැම්බර් මස 05 වන දා නිකුත් කෙරුණු අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය. ඒ අනුව දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර ලැබිණි. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරාය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන ...

ඉදිරි මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි...

පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පවසයි. ඊයේ (08) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවතිමාධ්‍ය හමුවට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය. ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ යම් විදේශ රාජ්‍යයක්, ...

මුස්ලිම් කොංග‍්‍රසයෙන් කොටසක්, දෙමළ න්කොධාන‍යෙන් කොටසක් සහ බදියුදීන්ගේ පක්‍ෂය ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් කර ගත හැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගෙන අවසන් බවත් පවසන ඔහු එක්සත් ජාතික ඵක්‍ෂයට දැනට ඇත්තේ ආසන 97ත් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි. කොළඹද...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ. පෙරේදා (07දා) සවස 6.00ට පමණ මෙම හමුව සිදු වී තිබෙන්නේ හකීම් මහතා එදින මක්කම වන්දනාව යෑමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉද...

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත. තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර...

විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යායුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වයඹ පළාත් සභවේ හිටපු මන්ත්‍රී (ජ.වි.පෙ) නාමල් කරුණාරත්න පවසයි. අද(08)දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ලංකා කාරක සභාව අද (8) පස්වරුවේ කැඳවා ඇති අතර එහිදී ඊට සහ සහභාගි වන පුද්ගලයින් රැස්වීම් ශාලාවට ජංගම දුරකථන ගෙන ඒමෙන් වැලකී සිටින්නැයි SMS පණිවුඩ මගින් දැනුම්දීමක් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු ...

ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා පවසයි. ‍ෙ රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද(08) ජාතික සංවිධාන එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ම...

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ. ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය. මේ අතර සභානායක ධූරයට පත් කළ අම...

හිටපු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පොදු දේපල අවභාවිත කරමින් සිටින බවට චෝදනා කරමින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි. අද(08) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...