තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.
එම ලයිස්තුව මෙසේය.
නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව
01 – ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා කි්‍රස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙසත්
02 – සී.බී. රත්නායක මහතා, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්,
03 – උදය ගම්මන්පිල මහතා , බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත්,
04 – එස්.එම්. චන්ද්‍රසේන මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්,
05 – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මේ අතර ගාමිණි ලොකුගේ මහතා කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,
මහින්ද යාපා අබේවර්ධන මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් අද (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.







ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...