දේශීය පුවත්

විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.

——————
විමල්ටත් කැබිනට් ඇමති ධූරයක්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙට පෙරවරුවේ නිවාස හා සමාජ සුභසාධන කැබිනට් අමාත්‍යවරයා ලෙස
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ වුරුම් දීමට නියමිතය.

විමල් වීරවංශ මහතාට පසුගිය මහින්ද රාජපක්ෂ රජයේද නිවාස ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යධූරය හිමිව තිබුණි.

හෙට එළිවන විට සියල්ල විසදේවි විමල් අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් කියයි

හෙට එළිවන විට සියල්ල විසදේවි විමල් අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් කියයි

Gepostet von Lanka Lead News am Freitag, 9. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More