දේශීය පුවත්

පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත‍්‍රයේ යළි රාවයන් පැතිර යමින් පවතියි.

මේ අතර අද (09) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය.

‘‘ශ‍්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප‍්‍රගතිය සහ අගතිය’’ මැයෙන් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත කෘතියක් එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනතාව දැනුවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතු බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More