දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ තුළ පළමු වතාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය දැක ගැනීමට හැකිවිය. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.

2014 වසරේ නොවැම්බර් මසයේදී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාවූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ජනපතිවරණයට ඉදිරිපත්වනට බවට ප්‍රකාශ කළේ නව නගර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More