මුස්ලිම් කොංග‍්‍රසයෙන් කොටසක්, දෙමළ න්කොධානයෙන් කොටසක් සහ බදියුදීන්ගේ පක්‍ෂය ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් කර ගත හැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගෙන අවසන් බවත් පවසන ඔහු එක්සත් ජාතික ඵක්‍ෂයට දැනට ඇත්තේ ආසන 97ත් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
රංගෙ බණ්ඩාර මහතා විසින් එල්ල කරන චෝදනාව ගැන ඇමතිවරයා කියා සිටියේ තමන් එජාපයේ රනිල් වික‍්‍රමසිංහ හැර අන් සියළු දෙනාට ආණ්ඩුවට කතා කල බවයි.
කිසිවෙකුට මුදල් දීමට කතා නොකළ බවත් රංගෙ බණ්ඩාර මහතා කෝටි 20ක් ඉල්ලා තිබූ බවත් පසුව ඔහු විසින්ම එය ලක්‍ෂ 80ට අඩු කර තිබූ බවත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...