ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවහොත් එයට සහය පළ නොකිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රකාශ කරනවා.
එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් තබමින් කියා සිටින්නේ වගකීමක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස වත්මන් දේශපාලන අර්බුධය වැඩි කිරීමට කටයුතු කිරීමට නොව එය අවම කිරීම බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...