දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යායුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වයඹ පළාත් සභවේ හිටපු මන්ත්‍රී (ජ.වි.පෙ) නාමල් කරුණාරත්න පවසයි.

අද(08)දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා රටේ දේශපාලකයන් මේ මොහොතේ පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කි‍්‍රයා කරමින් සිටින බවය.

.

පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යන්න.. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය – නාමල් කරැණාරත්න

Gepostet von Lanka Lead News am Donnerstag, 8. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More