ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ලංකා කාරක සභාව අද (8) පස්වරුවේ කැඳවා ඇති අතර එහිදී ඊට සහ සහභාගි වන පුද්ගලයින් රැස්වීම් ශාලාවට ජංගම දුරකථන ගෙන ඒමෙන් වැලකී සිටින්නැයි SMS පණිවුඩ මගින් දැනුම්දීමක් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30 ට බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වේ.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...