පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය. හොරිවිල පාරම්පරික ගම්මානේ අක්කර තුන්සීයකට අධික භූමි ප්‍රමාණයක ප...
අලුතින් පත්කර තිබෙන කැබිනට් මණ්ඩලයේ ඇතැමුන්ට චෝදනා තිබුණත් වැරැදිකරුවන්වී සිටින කිසිවකු කැබිනෙට්ටුවේ නැතැයි විදුලි සන්දේශ, ඩිජිටල් පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. රවි කරුණානායක මහතාට එල්ලවී ඇත්තේ චෝදනාවක් පමණකැයිද ඒ මහතා වැරැදි කර ඇත්නම් අධිකරණය හමුවේ නඩු ...
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ලංකා ලීඩ් නිව්ස් ෙවෙත වාර්තාවේ. මෙම සිදුවීම අද උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ග...
ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා...
එළැඹෙන 2019 වසර මැතිවරණ වසරක් හෙයින් ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන්ට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (24 දා) දැනුම් දී තිබේ. සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන...
ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණවීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. අසිරිමත් නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදු...
වම ගැන කතා කරන ජවිපෙ අද ජනතාවගේ පරම සතුරන් බවට පත් වී සිටින බවත් බටහිර බලවේගවල රූකඩ ලෙස කටයුතු කරන බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි. පසුගිය (21) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා මේ බව කියා සිටියේය. ‘‘එක්සත් ජාතික පෙරමුණ...
උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ත්‍රිවිධ හමුදාව විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයු...
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි. එදා ප‍්‍රසිද්දියේ ආඩම්බරයෙන් කළ දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත‍්‍ර...
ළමුන්ගේ නිරුවත් ඡායාරූප ගැනීම පිළිබඳව අධිකරණය විසින් වරදකරු කළ අයර්ලන්තයේ ඇලන් නමැත්තාගේ බිරිය වූ ඩැරින් ඇලන් අයර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස රජය පත්කර ඇත. එහෙත් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මේ බව නොදන්නා බව අයර්ලන්ත ආරංචි මාර්ග පවසයි. සූපවේදිනියක් වූ ඩැරින් ඇලන්ගේ මුණුපුරා ද ම...
මේ දේශපාලන ක්‍රමය තුළ තනි බලයක් කිසිවෙකුටත් නොමැති බවත් සැවෝම එක්ක යන ගමනක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්. එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය වීරසිංහ ...
විදේශ රටවල අවශ්‍යතාවන්ට අනුව කටයුතු නොකරන ලෙස ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. විදේශිකයන්ගෙන් බේරාගත් රට ආරක්ෂා කරගැනීම දේශපාලකයන් සතු වගකීමක් බව ඔහු පෙන්වාදෙන්නේය. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතු...
ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙයි. අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ ප...
උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ. ඔවුහු පවුල් 18,585 කට අයත් වෙති. විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිම පිරිසක් විපතට ...
පසුගිය දිනවල ප්‍රසිද්ධ රැස්වීම් සහ මාධ්‍ය ප්‍රකාශ මගින් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ගැටුම්කාරී සහ පරස්පර මත ඉදිරිපත් කරන බවක් වාර්තා වේ. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම් ප්‍රකාශයට පත්කරන අතර අජිත් පී පෙරේරා සහ හැරිසන් ප්‍රනාන්දු ව...
නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝ...
විජයකලා මහේස්වරන් මහත්මියට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දීම පිළිබදව උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක හා ආරක්ෂක අංශ වල විරෝධය පල වී තිබේ. ඇයට අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද විරෝධය පලකොට ඇත. උතුරේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂ...
නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එම අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා...
නිල කාලය අවසන් වීම නිසා විසුරුවා හැර ඇති පළාත් සභා හයේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ. නිල කාලය අවසන් වීම නිසා වයඹ, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, උතුර හා නැඟෙනහිර යන පළාත් සභා හය විසුරුවා හැර තිබෙන අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙකේ නිල කාලයද ලබන අප්‍රේල් මාසයේදී අවසන් වීමට...
දින 50කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති ශ්‍රී ලංකාවේ දේශපාලනික අර්බුදය නිමා කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විදෙස් රටවල් රැසක් ප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ඇමෙරකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...