දේශීය පුවත්

පසුගිය දිනවල ප්‍රසිද්ධ රැස්වීම් සහ මාධ්‍ය ප්‍රකාශ මගින් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ගැටුම්කාරී සහ පරස්පර මත ඉදිරිපත් කරන බවක් වාර්තා වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම් ප්‍රකාශයට පත්කරන අතර අජිත් පී පෙරේරා සහ හැරිසන් ප්‍රනාන්දු වැනි අමාත්‍යවරුන්න් විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නනම යෝජනා කරන බව වාර්තා විය.

ඒ අතර තමාට මුදල් ඇමතිකම නොදීම සඳහා කුමන්ත්‍රණය කළ පිරිස්වලට පාඩමක් උගන්වන බව රවී කරුණානායක අමාත්‍යවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More