දේශීය පුවත්

ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් සකස් කරමින් සිටින බව ලංකා ලීඩ් නිව්ස් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සදහා ඔහුගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා සහ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක් තිලක යන මහත්වරුන් නම් කර ඇති බවත් ඔවුන් දෙදෙනා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග මේ සම්බන්දයෙන් මූලික සාකච්චඣාවක් පවත්වා ඇති බවත් එම ආංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More