ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙයි.
අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳය තවත් සාකච්ඡාවක් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා හා බස් සංගම් අතර අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...