දේශීය පුවත්

විදේශ රටවල අවශ්‍යතාවන්ට අනුව කටයුතු නොකරන ලෙස ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

විදේශිකයන්ගෙන් බේරාගත් රට ආරක්ෂා කරගැනීම දේශපාලකයන් සතු වගකීමක් බව ඔහු පෙන්වාදෙන්නේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආදිවාසී නායක උරුවරිගේ වන්නිලඇත්තන් මෙම අදහස් පළ කළේය.

විදේශ රටවල අවශ්‍යතාව ඉටු කරන්න එපා!

විදේශ රටවල අවශ්‍යතාව ඉටු කරන්න එපා!ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ

Gepostet von Lanka Lead News am Montag, 24. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More