දේශීය පුවත්

ළමුන්ගේ නිරුවත් ඡායාරූප ගැනීම පිළිබඳව අධිකරණය විසින් වරදකරු කළ අයර්ලන්තයේ ඇලන් නමැත්තාගේ බිරිය වූ ඩැරින් ඇලන් අයර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස රජය පත්කර ඇත.

එහෙත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව නොදන්නා බව අයර්ලන්ත ආරංචි මාර්ග පවසයි. සූපවේදිනියක් වූ ඩැරින් ඇලන්ගේ මුණුපුරා ද මත්දව්‍ය චෝදනාවලට හසුවී ඇත.

අයර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ලෙස ශ‍්‍රී ලාංකිකයකු පත් නොකර විදේශීය කාන්තාවක් පත් කිරීම ගැන එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් විරෝධය දක්වන බව ගෝලීය ශ්‍රී ලාංකික සන්සදයේ අයර්ලන්ත සභාපති සුමින්ද රණතුංග මහතා පවසයි.
පසුගිය (21) වනදා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුමින්ද රණසිංහ මහතා මේ බව කියා සිටියේය.

අයර්ලන්ත කොන්සල් ජනරාල් තනතුර ළමා දූෂකයකුගේ බිරිඳට

අයර්ලන්ත කොන්සල් ජනරාල් තනතුර ළමා දූෂකයකුගේ බිරිඳටසුමින්ද රණතුංග ගෝලිය ශ්‍රි ලාංකික සංසදය – අයර්ලන්තය

Gepostet von Lanka Lead News am Montag, 24. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More