නැවත වතාවක් ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පෙරමුණ විසින් කරන ලද ආරාධනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දිනයේ ජනාධිපති නිල නිවසේදී කරන ලද සාකච්චාවේදී මලික් සමරවික‍්‍රම මහතා විසින් මෙම යෝජනාව සිදු කර ඇත.
ජනාධිපතිවරයා විසින් දැඩිව සදහන් කර ඇත්තේ ජාතික ආණ්ඩු සම්බන්ධයෙන් යලිත් කිසිදු සාකච්චාවක් හෝ සිදු කිරීමට අදහසක් නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...