දේශීය පුවත්

වම ගැන කතා කරන ජවිපෙ අද ජනතාවගේ පරම සතුරන් බවට පත් වී සිටින බවත් බටහිර බලවේගවල රූකඩ ලෙස කටයුතු කරන බවත් ජාතික සංවිධාන එකමුතුව පවසයි.

පසුගිය (21) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක සභික නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා මේ බව කියා සිටියේය.

‘‘එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ගැනීමෙන් රටට එරෙහි කුමන්ත්‍රණ අවසන් වෙලා නැහැ. ඒවා අඛණ්ඩව ක්‍රියාත්මකයි. එජාපෙ ආණ්ඩුව යළි බලයට පත් කිරීමෙන් ජවිපෙ සහ දෙමළ සන්ධානය ඇතුළු දේශද්‍රෝහී බලවේග සතුටට පත් වෙලා.

අලුත් ව්‍යවස්ථාව ගෙන එන්න බැරි වුවත් එහි අරමුණ ඉටුකරන්න තමයි ජවිපෙ 20 සංශෝධනය ගේන්නෙ. මොවුන් දේශද්‍රෝහීන් ලෙස සලකලා දේශපාලන සමාජයෙන් පිටුවහල් කළ යුතුයි.‘‘

වම ගැන කතා කරන ජවිපෙ අද ජනතාවගේ පරම සතුරන් බවට පත්වෙලා

වම ගැන කතා කරන ජවිපෙ අද ජනතාවගේ පරම සතුරන් බවට පත්වෙලානිතිඥ කල්‍යානන්ද තිරාණගම

Gepostet von Lanka Lead News am Montag, 24. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More