මේ දේශපාලන ක්‍රමය තුළ තනි බලයක් කිසිවෙකුටත් නොමැති බවත් සැවෝම එක්ක යන ගමනක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්.
එක්සත් ජාතික පක්ෂයේ දිවංගත අමාත්‍ය වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ අභිනව පිළිරුව විවෘත කිරීම ඊයේ කොළොන්නාවේදී සිදුකෙරුණේ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
විවිධ ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක කිරීම වෙනුවට ඉදිරි මාස 10 තුළ ජනතාවට දැනෙන ආකාරයේ ආර්ථික වෙනසක් ඇති කිරීමට තමන් වගබලාගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමා සිටින කාලය තුළ ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන බවත් එසේ නොමැති වුවහොත් සියලු දේ දමා ගෙදර යන බව ද හෙතෙම පැවැසිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...