ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි. එම හෙළිදරව්ව සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය පුද්ගලයකු බවට ඊයේ(02) අධිකරණයේදී කරුණු හෙළිදරව් විය. එසේම ඔ...
2019 වසර සඳහා වන විසර්ජන පනත ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අතර ගැටුම තවත් උත්සන්න වෙමින් තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා කලූතර අද (02) පැවැති උත්සවයකදී ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවේචනය කරමින් අදහස් පළ කළේය. 2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි ...
පසුගිය වසරේ ඔක්තොම්බර් මස 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය පවා සහය නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එම පනත් කෙටුම්පත සම්මත කළ හොත් බැඳුම්කර වංචාව ...
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීමත් සමගම රටතුල හිස ඔසවමින් තුබූ බෙදුම්වාදය නැවත ආපසු හැරවිණි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීමේ ජාතික අපරාධය ආපසු හැරවිණි. රටට ආදරය කරන සකල විධ දේශප්‍රේමින්ට රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවූවාට කිසිදු සැකයක් නොමැත. බැදුම්කර හොරුන්ට නිශ්චිතවම දඩුවම් ලැබේයැයි ...
වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක පලා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය. නාදුනන සැකසහිත පුද්ගලයෙකු බෑගයක් රැගෙන නාගතම්පිරාන් කොවිල්...
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධ...
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ සිට රට පුරා ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් හා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්මන්ත‍්‍රණ මගින් ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අමතරව දිස්ත‍්‍රික් හා ආසන මට්ටමින් රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ...
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේය. මෙම නඩුව අද(...
බුරුමයේ 969 ව්‍යාපාරයේ නායක අශින් විරාතු හිමියන් විසින්, සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලිපියක් එවා තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජාතික අරගලය වෙනුවෙන් ඥාණසාර හිමියන්ගේ කැපවීම අගය කරනා බවයි. අපි අපේ ජීවිත අනතුරකට පත්කරගෙන තිබෙනවා. තමන්ගේ ජීවිතය ජාතිකත්වය වෙනුවෙන් කැපකළ පුද්ගලයන්ට සියලුම ජන...
මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්කළ අතර...
උසස්පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවරධන මහතා පවසයි. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළ...
උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පැවසීයි. ගංවතුර පමණක් නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තන...
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා තිබෙන නිසා ඉදිරි මාස 3 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට බොහෝදුරට හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය ඉරිදා ෆොන්සේකා මහතා පිළිබඳ දැඩි විවේචනයක් සිදු කර සිටියේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(01) ඊට ප්‍රතිචාර දැක් විය. ගංවතුරින් ආපදාවට ලක්වූ කිළිනොච්චිය ප්‍රදේශයේ පසුගියදා සංචාරයක නිරත වූ නියෝ...
අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ඇතුළුව රටපුරා රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා රෝගී ජනතාව සේම, වෛද්‍යවරුන්ද දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බවත්, මේ නිසා මේ පිළිබඳ සොයා බැලීමට හා පසුගිය වසර තුළ සිදු වූ ඖෂධ ජාවාරම් ක්‍රියා සොයා බැලීමට ජනාධිපති විශේෂ කො...
බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියනය...
ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා විදේශ ගත දෙමළ ජාතික ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් එකතු කොට පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුට ලබා දුන් මිලියන 30ක් මුදලක් එම ජනතාවට ලබා නොදී ගසාකෑ බවට එම ආධාර ලබා දුන් පිරිස් චෝදනා කරයි. එම මුදල් වලින් සුළු ප්‍රමාණයකින් මිලදී ගත් ආහාර පාර්සල් කිහිපයක්...
සිය අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවා තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් නම් කරනු ලබන පුද්ගලයින් රාජ්‍ය ආයතන සදහා පත් කල හැකි වන්නේ ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කල කමිටුවේ අනුමැතිය ලැබීමෙන් ...
හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) පැවසීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල හේනකඩුව පුරාණ විහාර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...