දේශීය පුවත්

බුරුමයේ 969 ව්‍යාපාරයේ නායක අශින් විරාතු හිමියන් විසින්, සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලිපියක් එවා තිබේ. එහි සඳහන්ව ඇත්තේ ජාතික අරගලය වෙනුවෙන් ඥාණසාර හිමියන්ගේ කැපවීම අගය කරනා බවයි.

අපි අපේ ජීවිත අනතුරකට පත්කරගෙන තිබෙනවා. තමන්ගේ ජීවිතය ජාතිකත්වය වෙනුවෙන් කැපකළ පුද්ගලයන්ට සියලුම ජනතාව ආදරය කරනවා. ඒ වගේම වීරයෙක්‌ ලෙස ගරු කරනවා. ඉතින් ඔබ සිරගෙදර සිටීම ගැන කනගාටු වෙන්න එපා.

“මම කැමතියි අපේ මිතුරු ඥාණසාර හිමිට පණිවිඩයක් ලබා දෙන්න. ඔබ ඔබේ ජීවිතය සහ නිදහස ජාතික අරගලය වෙනුවෙන් අනතුරකට පත් කරගැනීම ගැන ආඩම්බර වියයුතුයි. අපි අහරි දේ වෙනුවෙන් පෙනී සිටින්නා අද දවසේ වැරදිකරුවකු වුවත් අවසානයේදී ඔහු අනිවාර්යයෙන්ම ජයග්‍රහණය ලබනවා.ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා මියන්මාරයත් ඔබව බලාපොරොත්තු වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න අපි සියළු දෙනා ඔබගේ ඉක්මන් නිදහස බලාපොරොත්තු වෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More