දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීමත් සමගම රටතුල හිස ඔසවමින් තුබූ බෙදුම්වාදය නැවත ආපසු හැරවිණි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීමේ ජාතික අපරාධය ආපසු හැරවිණි. රටට ආදරය කරන සකල විධ දේශප්‍රේමින්ට රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවූවාට කිසිදු සැකයක් නොමැත. බැදුම්කර හොරුන්ට නිශ්චිතවම දඩුවම් ලැබේයැයි ස්ථීරසාර බියක් දැනුනු බවද සැබෑවකි.

කෙසේ වුවද පොදුජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන්ගේ මව්බිමේ ඉරණම පසෙකලා කූටෝපක්‍රමයන් නිසාම නොවැම්බර් 16 වන දින නැවත රනිල් වික්‍රමසිංහයන් නැවත අගමැතිධුරයෙහි දිවුරුම් දි ඇමති මංඩලයද පත්වූ අතර යලිදු වතාවක් රටට හතුරු බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අවකාශයටද තිබුනාටත් වඩා හොදින් ඉඩ සැලසිනි. සුමන්තිරන් මංත්‍රීවරයා නිල නොවන අගමැතිවරයා ලෙස කටයුතු කරන බවටද අපට පසුගිය දිනවල දක්නට ලැබුනි. ඒ නිසාය ඔහු ප්‍රකාශ කරන්නේ එළඹෙන පෙබරවාරි 04 වෙනිදාට පෙර ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඒ සදහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය නිර්මාණය කිරිමට ශ්‍රිලනිප මංත්‍රීවරු 21ක් ලබාගැනීමේ මෙහෙයුම දියත් වී හමාරය.

සම්පර්න ලිපිය මෙතනින් කියවන්න



One thought on “එජාපයට මන්ත්‍රීවරැ 21 දන් දීමෙන් පසුව එජාපයේ මන්ත්‍රීවරැන් රැගෙන ආණඩු විහිටුවිමේ සිහිනයෙන් ලක්ෂ 58 ඡන්දදායකයන් ඇන්දවිමේ පාපයට කරගහන්න එපා! – රජරට අනුරාධ”

  1. මංත්‍රීවරුන් ඔවුන් විසින් ගන්නාතීරන සාධාරනීයකරනය කිරීමට මෙවැනි ජඩ ඇඩ්මින් වරුන් යොදා ගනීවි…තමන් විසින් රට පාවාදීම තම පවුද්ගලික දේශපාලනය වෙනුවෙන් යමෙක් සිදුකරයිනම් ඔහු සහ ඔහුගේ පරම්පරාව ඉතිහාසයේ ද්‍රෝහීන් ගේ ලයිස්තුවට වැටෙනු ඇත….යමෙකෙක් එසේ සිදුකර යම ආත්ම ලාභයක් ලබයි හෝ ලැබීමට අදහස් කරයිනම් උන්ගේ මතු ආත්මයන්ද කිසිදිනෙක් සැනසීමෙන් සිටිනු නැත….සමස්ථ රටට ආදරේකරන ජනතාවගේ ශාපයෙන් ගැලවීමට මෙවැනි ගොන් පෝස්ට් දමා සිදුකල නොහැක…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More