දේශීය පුවත්

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ සිට රට පුරා ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් හා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සම්මන්ත‍්‍රණ මගින් ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අමතරව දිස්ත‍්‍රික් හා ආසන මට්ටමින් රැස්වීම් මාලාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව පක්‍ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ ‘සාමාජිකත්ව ප‍්‍රවර්ධන’ වැඩපිළිවළක් පෙබරවාරි සිට අපේ‍්‍රල් දක්වා සෑම ගමක්ම මුල්කරගෙන ක‍්‍රියාත්මක කෙරෙනු ඇතැයි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

ජනතාව සංවිධානය කර පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගෙන එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More