දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අතර ගැටුම තවත් උත්සන්න වෙමින් තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා කලූතර අද (02) පැවැති උත්සවයකදී ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විවේචනය කරමින් අදහස් පළ කළේය.

2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක් රටේ ජනාධිපති නොවීම ගැන තමන් අද සන්තෝස වන බව ඔහු සදහන් කරයි.

දීර්ඝ ලෙස නියෝජ්‍ය ඇමතිවරයා විසින් ෆොන්සේකා මහතාට විවේචන රැසක් එල්ල කරමින් කියා සිටියේ තමන් විරිදු කියන්නා සේ ෆොන්සේකාගේ අයුතු වැඩ කියන්නට සූදානම් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More