ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ආධාර ලබා දීම සඳහා විදේශ ගත දෙමළ ජාතික ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් එකතු කොට පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකුට ලබා දුන් මිලියන 30ක් මුදලක් එම ජනතාවට ලබා නොදී ගසාකෑ බවට එම ආධාර ලබා දුන් පිරිස් චෝදනා කරයි.
එම මුදල් වලින් සුළු ප්‍රමාණයකින් මිලදී ගත් ආහාර පාර්සල් කිහිපයක් තම හිතවතුන් අතර පමණක් බෙදා දී ඇති බවට එම මන්ත්‍රී වරුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...