පසුගිය වසරේ ඔක්තොම්බර් මස 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය පවා සහය නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
එම පනත් කෙටුම්පත සම්මත කළ හොත් බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි අල්ලස් කොමිසම් මගින් සෘජුව භාවිතා කිරීමේ අවස්ථාවව ලැබෙන බැවින් බැඳුම්කර හොරුන්ට කඩිනමින් දඬුවම් කිරීම්ට හැකිවන බව ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...