දේශීය පුවත්

උතුරේ යුද්ධය පැවති සමයේ කොටින්ට බියේ සැඟවී සිටි ඇතැමුන් ආරක්ෂක හමුදාව සහ උතුරේ ජනතාව අතර තිබෙන හොඳ හිත පලුදු කිරීමට ක්‍රියා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පැවසීයි.

ගංවතුර පමණක්‌ නොව ඕනෑම ආපදාවකදී උතුරේ ජනතාවට උදව් කිරීම සඳහා හමුදාව ක්‍රියාශීලී වීම නිසා ඔවුන් කුහක ෙච්තනාවෙන් හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීමට ගෙන යන ප්‍රචාරය උතුරේ ජනතාව පිළිනොගන්නා බව ද හෙතෙම කීය.

හමුදාව විවේචනය කරන මේ පුද්ගලයන් උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක්‌ කර නැතැයි ද කී හමුදාපතිවරයා හමුදාවට දොස්‌ නඟන මේ පිරිස එදා උතුරේ ජීවත් වූයේ හමුදාවේ ආරක්‌ෂාවෙන් බව ද සඳහන් කළේය.

අද ඔවුන් උතුරේ කාඩ්බෝඩ් වීරයන් වී ඇතැයි ද හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More