දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වී තිබේ. ඒ, එම කාර්යාලය ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් අතරතුරය. මෙරට දී ඊයේ (04) පැවැත්වුණු 71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ...

රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන යන වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර අදට (05 දා) දින හතක් ගතවූවත් මෙතෙක් රජයෙන් ඊට විසඳුමක් නොලැබීම නිසා වෘත්තීය සමිති වඩාත් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය සමග එක්වීමට සුරාබදු වෘත්තීය සමිති දාහතරක්, බහලූම් ප‍්‍රවාහ...

අද කොලඹ ගාළු මුවදොරදී පැවති 71 වැනි නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය. 1948 පෙබරවාරි මස 04 වන දා අප දේශයට නිදහස ලැබුණේ අප දේශ හිතෛෂී විරෝධාර නායකයන් දිගුකලක් තිස්සේ විදේශ පාලනයට එරෙහි ව දියත් කළ ජාතික නිදහස ලබා ගැනීමේ සටනේ ප්‍රතිඵලයක් ව...

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ "අගමැතිතුමා තීරණයක් අරන් තියෙනවා ජාතික ආණ්ඩුවක් බිහි කරන්න.. ඒ අනුව අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තමයි මග...

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න නොවිසඳෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. දේශපාලන පක්‍ෂ හේතුවෙන් රට ක‍්‍රමයෙන් ආපස්සට තල්ලූ වී ඇති බවත් උන්වහන්සේ කීහ. කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ 2 ශුද්ධ වූ ජපමාල දෙව්මැඳුරේ ඊයේ (04 වැනිදා) පැවති ...

වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමින් 581 සේනාංකයේ බි‍්‍රගේඩියර් අනුර ගුණවර්ධන, 582 සේනාංකයේ කර්නල් සංජය වනිගසිංහ සහ 583 සේනාංකයේ කර්නල් සංජය බත්සජයා යන නිලධාරීන්ගේ නම් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මිත් සුක...

වත්මන් ආණ්ඩුව කාබන් බද්ද අය කරන ආකාරයට ඉදිරියේදී ඇගෙන් දහඩිය පිටවීමටත් බද්දක් අයකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජන හමුවක් අමතමි් ඔහු මේ බව සඳහන් කළේය. “මේ ළඟදී ගැහුවනේ කාබන් බද්දක්. වාහනයේ කාබන් එනවට ගැහුවා කාබන් බද්ද. ළඟදී ගහයි දාඩිය බද්ද. ඇගෙන් දාඩිය එනවා කියලා ඒකත...

ජාතික ආණ්ඩුවක් මෙවර පිහිටුවීමට සූදානම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස බව දෙමල ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ පසුගිය වතාවේද මෙම යෝජනාවට තම සන්ධානය විරුද්ද වූ බවත් මෙවරද ගෙන එන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට නම් මෙවරද ව...

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරේ පළාත් පාලන ආයතන නියෝජිතයින් උතුරේ නිදහස් දින සැමරුම් වර්ජනය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බලාපොරොත්තු වන නිදහස තවමත් එම ජනතාවට ලැබී නොමැති නි...

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (04) කොළඹ ගාලු මුවදොරදී පැවැති ජාතික නිදහස් දින උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. වර්තමානයේ වාර්ෂික අය වැ...

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පස්වරු 3.00ට පමණ යානය කටුනායකර ළඟා වූයේය. එම විරුවන්ගේ දේහයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ...

නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද(04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණ බව අද දෙරණ වාර්තාකරු පවසයි. යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබ...

ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත‍්‍රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බවත් ජ...

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය. " ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස ...

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය. කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක් නොවීය.

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්...

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ගණයේ ජීවීන් කෘමි සත්ත්වයන් සහ ඇතැම් ශාක කොටස් රාශියක් රහසිගතව සිංහරාජයේ කුඩව පිවිසුම් මාර්ගයෙන් පිටතට ගෙන යෑමට තැත් කළ ස්ලෝවැකියානු ජාතිකයන් පස්දෙනකු සිංහරාජ වන සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් පෙරේදා (02 දා* අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ස...

දේශපාලනයේ පක්ෂ විපක්ෂ සියල්ල ඇතුළු සමස්ත ජනතාවම ජාතික ආණ්ඩුවක් යෝජනාවට විරුද්ධ විය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ යට ඇඳුමක් හෝ ඉතිරිව තිබුණේ නම් එයද මෙම ජාතික ආණ්ඩුව යෝජනාවත් සමඟ ගැලවී යන බව ලාල්කාන්ත මහතා පැවැසීය. ඒ මහතා පැවැසුවේ ජාතික ආ...

කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...