දේශීය පුවත්

ජාතික ආණ්ඩුවක් මෙවර පිහිටුවීමට සූදානම් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරන්නේ පසුගිය වතාවේද මෙම යෝජනාවට තම සන්ධානය විරුද්ද වූ බවත් මෙවරද ගෙන එන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට නම් මෙවරද විරුද්ද වන බවත්ය.

කෙසේ නමුත් තම ස්ථාවරය වන්නේ ජාතික රජයක් තිබිය යුතු බවත් දේශපාලන විසදුමක් ගෙන ආ හැක්කේ ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්ව සිටීමෙන් බවත් බවත් ඔහු පෙන්වා දෙයි.

යාපනයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ක‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More