දේශීය පුවත්

මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

පස්වරු 3.00ට පමණ යානය කටුනායකර ළඟා වූයේය. එම විරුවන්ගේ දේහයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් භාර ගැනී ගැනීමට නියමිතව තිබේ.

මෙම හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් සෙනසුරාදා (02 දා) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණත් එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ප්‍රමාදවිය.ඒ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි.

25දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා කෝප්‍රල් ධුරයේ සිට සැරයන් ධුරයට උසස්කළ එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More