දේශීය පුවත්

දේශපාලනයේ පක්ෂ විපක්ෂ සියල්ල ඇතුළු සමස්ත ජනතාවම ජාතික ආණ්ඩුවක් යෝජනාවට විරුද්ධ විය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ යට ඇඳුමක් හෝ ඉතිරිව තිබුණේ නම් එයද මෙම ජාතික ආණ්ඩුව යෝජනාවත් සමඟ ගැලවී යන බව ලාල්කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා පැවැසුවේ ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන්නේ රටේ අවශ්‍යතාවකට නොව මෙමඟින් තම ඇමැතිකම් ගොඩ වැඩි කරගැනීම පමණක් ඔහුගේ එකම අරමුණ වී ඇති බවයි.
මීට පෙරද පැවැතියේ ජාතික ආණ්ඩුවක්. නමුත් එයින් රටේ ප්‍රශ්න කිසිවක් විසඳීමට නොහැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ රනිල් වික්‍රමසිංහ ඇතුළු රට කාබාසිනියා කරන කල්ලිය එළවා දැමීමේ වගකීම ඊළඟ මැතිවරණයේදී ජනතාව අතට ගත යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More