දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව කාබන් බද්ද අය කරන ආකාරයට ඉදිරියේදී ඇගෙන් දහඩිය පිටවීමටත් බද්දක් අයකරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජන හමුවක් අමතමි් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ ළඟදී ගැහුවනේ කාබන් බද්දක්. වාහනයේ කාබන් එනවට ගැහුවා කාබන් බද්ද. ළඟදී ගහයි දාඩිය බද්ද. ඇගෙන් දාඩිය එනවා කියලා ඒකත් හොද නෑ කියලා ගහයි. බදු පිට බදු ස්වදේශිකයට ගහන්නේ ආර්ථිකය වට්ටන්න.

ආර්ථිකය වැටුණාම අවස්ථාව ගන්නේ විදේශිකයා. දැන් ඉන්දියාවෙන් බඩ ඉරිඟු කරල් තියෙනවා බෑග් එකක දාලා විකුණනන්න. දේශීය ව්‍යාපාරිකයෙක් බිලියන ගණනයක් වියදම් කරලා බේත් නිශ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළා මේ ආණ්ඩුව නිසා අද ඒක කඩා වැටිලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More