වන්නි මෙහෙයුමේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමින් 581 සේනාංකයේ බි‍්‍රගේඩියර් අනුර ගුණවර්ධන, 582 සේනාංකයේ කර්නල් සංජය වනිගසිංහ සහ 583 සේනාංකයේ කර්නල් සංජය බත්සජයා යන නිලධාරීන්ගේ නම් ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ උපදේශිකා යස්මිත් සුකා විසින් මෙම හමුදා නිලධාරීන්ගේ නම් ඇතුළත් කරමින් තවදුරටත් දක්වා ඇත්තේ ඔවුන් 58 වැනි සේනාංකය භාරව කි‍්‍රයා කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සම්බන්ධ වූවන් බවයි.
මේ අනුව වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් 59 කට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.
මෙම සියලූ නිලධාරීන් විශ්ව අධිකරණ පද්ධතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...