අධික වේගයෙන් ධාවනය වන බස් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහා කිරීම බස් රථ රියදුරන්ගේ සුපුරුදු ක්‍රියාවක්. එසේ ගමන් කිරීමේ දී අනෙකාට සිදුවන හානි පිළිබඳවනම් බොහොමයක් රියදුරන්ට තැකීමක් නැහැ. අධික වේගය නිසා සිදුවන මෙම අනතුරු අවම කිරීමට ජාතික ගමනාගමන කොමි...
යහපාලන රජය ස්ථාපිත කරන විට යහපාලන විශාරදයින් සිටියා. එංගලන්තයේ යහපාලනය ලංකාවට ඉගැන් වූ අයත් සිටියා. ලංකාවට අවශ්‍ය විදිහට යහපාලනය ක්‍රියාත්මක කිරීමට සුදානම් වුවත් ඇතැම් අය ඊට විරුද්ධත්වය පළ කළා. එහිදී ප්‍රචාරණ කටයුතු සදහා මුදල් වැය කිරීමට ඇතැම් අය විරුද්ධත්වය පළ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා පමණක් නොව රටේ සමස්‌ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22 දා) පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විධායක බලය අහෝසි කිරීම පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමකදී මහින...
දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් ජයග්‍රණය කිරීමත් සමඟයි. පෝට් එලිසබත්හි පැවති තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව කණ්ඩායම...
මීළග ජනාධිපතිවරයා විය යුතු යැයි මෙරට සුවහසක් ජනතා ප්‍රාර්ථනය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් ජාතික නිදහස් පෙරමුණො නායක විමල් වීරවංශ මහතා පවසයි. ශ‍්‍රීලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ග...
කිරිමෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම නමින් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් කරනු ලබන මහා විනාශයේ ඇතුළාන්තය පිළිබඳව හෙළිදරව් කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියක පළමු කොටස දිවයින පුවත්පතේ පළවීමත් සමඟ අදාල සමාගම් බෙහෙවින් කලබල වී ඇති බව වාර්තා වෙයි. අදාළ ලිපියේ දෙව...
ගොඩනැගෙන නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරිම සදහා කමිටුවක් පත් කර කළ බව එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පවසයි. නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැදීමට ළමුන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවැසීය. අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විදුහලේ පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න පුරුදු කරන්න එපා. විදුහල්පතිවරුන්ට, ගු...
යස්‌මින් සුකා දෙමළ රාජ්‍ය නොවන සංවිධාන, එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් ඇතුළු දෙමළ බෙදුම්වාදී පාර්ශ්ව සමග සමීප සබඳතා පවත්වන බැවින් ඇය ඇතුළු විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා ඇත. ...
මෙවර අය - වැයේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළහොත් ආණ්ඩු වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බවත් එම නිසා ජනාධිපති වැය ශීර්ෂය හැකි නම් පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සඳහා වූ සාකච්චා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී සිදුව තිබේ. නව සන්ධානය සඳහා සම සභාපතිවරුන් දෙදෙනෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රා...
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමට විරුද්ධ පිරිස් තමන් අතර සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එකතු කළ හැකි සහ එකතු විය හැකි බලවේග එක කුඩයක් යටට ගෙන ආ යුතු බවත් තනියෙන් දිනන්න පුළුවන් කියන හිතන උ...
ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ. පළාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත‍්‍රී ධුර පිරවීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවට ගම්මන්පිල මහතා විසින් කළ යෝජනාවක් සමගින් මෙම තත...
පාද අහිමි වූ හිටපු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් හත් දෙනෙකුට හා හිටපු සාමජිකාවකට කෘතිම පාද පරිත්‍යාගයක් අද 22 දින යාපනය සරස්වතී ශාලාවේදී උතුරු පලාත් ආන්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා අතින් සිදු කෙරිණි. රුපියල් ලක්ශ 15කට අධික වටිනාකමකින් යුත් එම කෘතිම පාද සඳහා ”ආවාස් ඉන්ටර්නැෂනල්” ආයතන සහ පරිත...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. මෙතෙක් මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල මංගල සමරවීර මහතා අද (22) පස්වරුවේ සිට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ටික සුළු මෙහෛාතකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී...
ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වයම අතින්ම යුද අපරාධ සිදුව ඇති බව කියමින් අතීතය අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පැවසීය. යුද සමයේ සිදුවූ සිද්ධීන් ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර...
මේ ආණ්ඩුවට අපි වැඩිදුර යන්න ඉඩ තියන්නේ නැහැ. නිසැක වශයෙන්ම මේ අවුරුද්ද තුළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් හතට එහාට මේ ආණ්ඩුවට යන්න බැහැ. අද ඉඳලා හරියටම තව දවස් දෙසිය අසූඅටයි මේ ආණ්ඩුව ගෙදර යවන්න අපිට ඉතිරි වෙලා තිබෙන්නේ. හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ සංවිධායක ඩලස් අ...
පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් මීළඟට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට අද (22දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාස...
ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව බරපතළ ප්‍රශ්න පැන නැගී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද(21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්ප...
කොකේන් භාවිත කරන සියලූම මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවට අද (22දා) භාර දෙන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශය පිළිබඳව විමර්ශනය කරන සභානායක ඇමැති ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...