දේශීය පුවත්

කිරිමෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම නමින් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් කරනු ලබන මහා විනාශයේ ඇතුළාන්තය පිළිබඳව හෙළිදරව් කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියක පළමු කොටස දිවයින පුවත්පත‍ේ පළවීමත් සමඟ අදාල සමාගම් බෙහෙවින් කලබල වී ඇති බව වාර්තා වෙයි.

අදාළ ලිපියේ දෙවන කොටස පල නොකරන ලෙස එම සමාගම් විසින් පමණක් නොව සෞඛ්‍ය බල බලධාරීන් විසින් ද මාධ්‍ය වේදීන්ට බලපෑම් කරන බව වාර්තා වේ.

පසුගිය දිනවල කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයට කැඳවා සත්කාරයට පාත්‍රකළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි ආකාරයය අනුව එම චෝදනා බැහැර කළ නොහැකි බව වාර්තා වේ.

එම බලපෑම් වලට යටත් නොවී නිර්භීතව ක්‍රියා කරන මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යවේදීන්ට මහජන සහය ලැබිය යුතු බව ද ඒ පිළිබඳව අදහස් දැක් වූ විවිධ විද්වතුන්ගේ මතය වේ.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට ද පරිස්සම් වන ලෙස විවිධ පාර්ශව වලින් දැනුම් දී ඇති බවද ද දැනගන්නට ලැබී ඇත.

එම සම්පුර්න ලිපිය මෙතනින් කියවන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More