ගොඩනැගෙන නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරිම සදහා කමිටුවක් පත් කර කළ බව එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පවසයි.
නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත් විය.
එහිදී මෙම කමිටුව පත් කළ බව එස්.බී දිසානායක මහතා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...