දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමට විරුද්ධ පිරිස් තමන් අතර සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එකතු කළ හැකි සහ එකතු විය හැකි බලවේග එක කුඩයක් යටට ගෙන ආ යුතු බවත් තනියෙන් දිනන්න පුළුවන් කියන හිතන උද්දච්ච මනසින් සිතන පිරිස් වලට එය නොතේරීම ප්‍රශනයක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර අද (22) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිට්යේය.

''තනියම දිනන්න පුළුවන් කියලා හිතෙන උද්දච්ච මනස…"

''තනියම දිනන්න පුළුවන් කියලා හිතෙන උද්දච්ච මනස…"2019-02-22 හිරු ටී.වී. රාත්‍රී 6:55 ප්‍රවෘත්ති

Gepostet von Wimal weerawansa am Freitag, 22. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More