පවතින අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ අන්දමින්ම ආරක්ෂා කරගැනීමට පවා ජනතාවට විදි බැස සටන් කිරීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. දේශපාලන බලපෑම් නිසා යම් යම් රාජ්‍ය ආයතන ස්වාධීනව පවත්වාගෙන යාමට නිලධාරින් බලවත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බවද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා ක...
එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද, වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත්, සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර ...
අළුත් ක්‍රමයට ඡන්දය පැවැත්වෙනවා නම් විපක්‍ෂය වශයෙන් වාසි වූවත් නැතත් ඒ ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට එකඟ බවත්, ක්‍රමය නොව ඡන්දය පැවැත්වීම වඩා වැදගත් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) පස්වරුවේ සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයින් ...
මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ. පෙබරවාරි මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විෂයපතයන් වෙනස් කර ඇති බව සඳහන් වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝමයක් යළිත් නිදහස් පක්ෂයට පැමිණීම සඳහා එම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ඒ සඳහා වේලාවක් ලබාදී නැතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වුවද ඔවුන්ට ඇ...
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බවත් එම පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට විපක්ෂය තීරණය කළ බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ එම පනත මඟින් සමාජය තුළ දැවැන්ත මර්දනයක් ඇති කිරීමට නියමිත බවයි. එම පනතට සහ ආණ්ඩුවේ අනෙකුත්...
රාජ්‍ය අංශයේ නිලධාරීන් 15,000කට වැඩි පිරිසක් අද (27දා) දින දීපව්‍යාප්තව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පවසයි. වැටුප් වැඩි කිරීම, වැටුප් විසමතා ඉවත් කිරීම, විශ්‍රාම වැටුප් ලබාදීම සහ 2018 රාජ්‍ය සේවකයා මත පැටවූ බදු ඉවත් කිරීම මූලික කර...
කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් තමනට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බව විෂය බාර ඇමති දයා ගමගේ මහතා පවසයි. තවදුරටත් මෙම තත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද දයා ගමගේ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ ද...
වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. ලබන මාර්තු 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය ලබා දී ඇත. සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා. එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට්...
උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී. දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අතර සිසුන් විසින් පොලිසියට එල්ල කරනු ලැබූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිවූ දෙනෙක්ද තුවාල ලබා...
රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අ...
ආනයනික විදේශීය කිරිපිටිවල විෂ රසායනික ඇති බවට මෑතකදී රට තුල ඇතිව තිබෙන ප‍්‍රබල සාකච්චාව හේතුවෙන් මෙරට වෙලදපලේ ආනයනික කිරිපිටි අලෙවිය අති සීඝ‍්‍ර ලෙස පහළ බැස ගොස් තිබේ. කොළඹ හා තදසන්න සුපිරි වෙලද සැල් ගණනාවක ආනයකින කිරිපිටි රාක්ක පුරවා තිබුනද දේශීය පිටි කිරි වර්ග වන පැලවත්ත හයිලනඩ් උග‍්‍ර හිගය...
බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක් බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට ...
ජිනීවා යෝජනාවට එක`ගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත. මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ. 2015 සැප්තැම්බර් මසදී මංගල ස...
ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා . මේ විදියට මුළු රටම තුල තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. ඊයේ (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරට...
මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය...
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය. ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද ...
රටේ ජයග්‍රහණය තීරණය කරන්නේ ගම්පහ ජනතාවගේ මතයයි. ඉදිරියේදී අවශ්‍ය නායකත්වය ජයග්‍රහණය කර ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමේ වගකීම ගම්පහ ඔබට තිබෙනවා. වැඩ කරන නායකත්වය ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වෙන ලෙස අප ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පැවැසීය. රාජපක්‍ෂ මහතා මේ බව සඳහ...
නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා සයිටම් ආයතනයට රුපියල් බිලියන 3.5ක වන්දියක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව නීත්‍යනුකූලව රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට ගෙවිගිය මාස 18ක කාලය තුළ රුපියල් මිලියන තුන්දහස් හයසීයක මුදලක් වියදම් කර තිබෙන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...