උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී.
දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර සිසුන් විසින් පොලිසියට එල්ල කරනු ලැබූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිවූ දෙනෙක්ද තුවාල ලබා ඇත.
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් පන්දහසක් දක්වා වැඩි කරනා ලෙස ඉල්ලා මෙම සිසුන් අද (26) දහවල් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගය අවහිර කරමින් රැඳී සිටින අවස්තාවේ මෙම ජලප්‍රහාරය එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...