දේශීය පුවත්

නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා සයිටම් ආයතනයට රුපියල් බිලියන 3.5ක වන්දියක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව නීත්‍යනුකූලව රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට ගෙවිගිය මාස 18ක කාලය තුළ රුපියල් මිලියන තුන්දහස් හයසීයක මුදලක් වියදම් කර තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අද (25දා) ජනාධිපති විශේෂ කොමිසමට පැමිණිලි කළ බවත්, ඉදිරියේදී මෙම කොමිසමට තවත් පැමිණිලි විස්සක් ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.

පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ වංචා, දූෂණ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කළ බවද සහකාර ලේකම්වරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More