දේශීය පුවත්

අළුත් ක්‍රමයට ඡන්දය පැවැත්වෙනවා නම් විපක්‍ෂය වශයෙන් වාසි වූවත් නැතත් ඒ ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට එකඟ බවත්, ක්‍රමය නොව ඡන්දය පැවැත්වීම වඩා වැදගත් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

යහපාලනයක මූලික අරමුණක් වනුයේ නිසි කලට ඡන්ද පැවැත්වීම වුවත් යහපාලනය ගැන කතාකරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවම මැතිවරණ කල් දැමීමට ක්‍රියා කිරීම ජනතාවගේ බලාපොරාත්තු සුන් කිරීමක් බවත්, ජනතාව සතු අයිතිය උදුරා ගැනීමක් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More