දේශීය පුවත්

පවතින අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ අන්දමින්ම ආරක්ෂා කරගැනීමට පවා ජනතාවට විදි බැස සටන් කිරීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

දේශපාලන බලපෑම් නිසා යම් යම් රාජ්‍ය ආයතන ස්වාධීනව පවත්වාගෙන යාමට නිලධාරින් බලවත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බවද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය රැකීමක් බවද යනුවෙන් විවිධ අදහස් ප්‍රකාශ කළ සමාජ ක්‍රියාකාකරින්ට මේ වනවිට සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධව පිළිතුරු දීමට වගකීමක් ඇති බවද එම පක්ෂය අවධාරනය කරයි.

මේ බව ප්‍රකාශ කෙරුණේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අද(25) පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

බොගවන්තලාව වතු කම්කරු රැලියට එහෙිව දේශපාලන මැර තර්ජනය, අධිකරණයෙන් තහනම් නියෝග ගැනීම, රත්ගම තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් මරා පුලුස්සා ඇති බවට චෝදනා මතු වීම සහ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, විරෝධතා මර්දනය කිරීමේ නීති සම්මත කිරීමේ උත්සාහය සම්බන්ධව මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More