දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බවත් එම පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට විපක්ෂය තීරණය කළ බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එම පනත මඟින් සමාජය තුළ දැවැන්ත මර්දනයක් ඇති කිරීමට නියමිත බවයි.

එම පනතට සහ ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාමාර්ග වලට එරෙහිව විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරිමට ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ(26) රාත්‍රී සිය නිල නිවසේ පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු මස 08 වනදා මහනුවරදී රැස්වීමක් පවත්වන බව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More